බුද්ධියට ආමන්ත්‍රණයක්
රූපයේ දැක්වෙන තිත් සලකුණු සරල රේඛා 4ක් මගින් එකිනෙක සම්බන්ධ කරන්න. ඔබ පෑන එක තිත් සලකුණක් මත තැබූපසු නැවත එසවීමෙන්ද එක් ඉරක්මත දෙවරක් ඇදීමෙන්ද වලකින්න.මෙවැනි ගැටළුවක් පිළිබදව ඔබසතු පෙර අද්දැකීමක් නොමැතිනම්, නිවැරදි පිළිතුර ලබාගැනීමට ඔබ සිතීමට හුරුවී ඇති රාමුවෙන් පිටපැනීමට සිදුවේ.නොඑසේනම් පිළිතුරු ලබාගැනීමට නොහැකිවේ, මෙය මෙම ගැටළුව විසදීමට පමණක් නොව අප ජීවිතකාලයේදී මුහුණදෙන ප්‍රශ්ණ විසදාගැනීමටද එකසේ වැදගත්වේ මන්ද................................
නැවත හෙට හමුවෙමු,
No comments:
Post a Comment